උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල විරෝධතාවක්!

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් ඒ අවට නිවාස වලට සිදුවන දැඩි හානිය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පවසා බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ. හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි … Continue reading උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල විරෝධතාවක්!